රටතුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා වූ විශේෂ වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්

රටතුළ මත්පෙති සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශවල මෙහෙයවීමෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ බළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ විශේෂ රැස්වීමකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ. නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අළෙවිකිරීම සහ මෙරටට රැගෙන ඒම පිළිබඳ නීති කෙතරම් ශක්තිමත් … Continue reading රටතුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා වූ විශේෂ වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්